රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නිදහස් කරනු!
More information

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නිදහස් කරනු!
වර්තමාන රජය විසින් කරන දේශපාලන පලිගැනීම් සහ මරණ තර්ජන.
නිසා,මානවහිමිකම් කඩව ඇති.
විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහ එම පක්ෂවල පාක්ෂිකයින්ට එල්ලවන බියවැද්දීම් තර්ජන නිසා. බහුතරයක් ශ්‍රී ලාංකිකයින් අසරණව සිටින අතර. ලාංකික අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන ලෙසත්.
දේශපාලන පළිගැනීමක් ලෙස වසර හතරක සිර දඬුවමක් සහ උපන් මවුබිමේ වසර හතක.ප්‍රජා අයිතිය අහිමි කල, දූෂිත පාලනය ඍජුව විවේචනය කරන රංජන් රාමනායක මන්ත්‍රීවරයා.නිදහස් කරන ලෙසද.ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා දැනුවත් කරන අතර,
ලංකාවේ මෙම තත්ත්වය අතිශය.භයානක බැවින්. අන්තර්ජාතික සංවිධාන වල අවධානය. යොමුකරන මෙන් ඉල්ලා සිටින. විදේශගත ලාංකිකයන් ඇතුළු සියලුම සත්‍යය ගරුක ලාංකිකයන්ගේ අත්සනින් යුත්. ඔන්ලයින් පෙත්සම, සහ සංදේශ.පත්‍රිකාවක්.
01.සුද්දොත්තම පියතුමන් (රෝම වතිකානුව)
02.ගරු, කාදිනල් පියතුමන්,(ශ්‍රී ලංකාව)
03.ජාත්‍යන්තර අධිකරණය
04.මානවහිමිකම් කාර්යාලය,
05.යුරෝපා පාර්ලිමෙන්තුව,
06.මහා සංඝරත්නය (ශ්‍රී ලංකාව)
07.සියලුම බිෂොස් පියතුමන් (ශ්‍රී ලංකාව)
08.ශ්‍රී ලංකාව තුල ඇති මහකොමසාරිස් කාර්යාල සහ සියලුම තානතිපති කාර්යාල වෙතට ලබා දිමට කටයුතු සුදානම් කර ඇති බැවින්.
සියලුම ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සහ on line පෙත්සම අත්සන් ගැනීම සඳහාය.
නිශාන්ත ජයකොඩි.චන්න යවික්රම.ලකිත් සාමන්.මලී තිරිමාන්න කුමාර අජිත්
ඉතාලිය මිලනෝ.
00393884364461
විදේශ ගත ලාංකික පුරවසියන්ගේ. එකමුතුව.
ලොව පුරා විසිර සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් සැඳුම්ලත් සංවිධානයකි.
Details
Receiver: | 01.සුද්දොත්තම පියතුමන් (රෝම වතිකානුව) 02.ගරු, කාදිනල් පියතුමන්,(ශ්‍රී ලංකාව) 03.ජාත්‍යන්තර අධිකරණය 04.මානවහිමිකම් කාර්යාලය, 05.යුරෝපා පාර්ලිමෙන්තුව, 06.මහා සංඝරත්නය (ශ්‍රී ලංකාව) 07.සියලුම බිෂොස් පියතුමන් (ශ්‍රී ලංකාව) |
Start date: | 2021-01-17 |
End date: | 2021-04-17 |
Petitioner: | Kumara A. |
Country: | LK |
Sign the petition
Topics people are talking about
Find below the topics for which people have started a petition. Click on a topic to view the petitions.